ලංකාව තියෙන්නෙ දකුණෙ ( විනෝද චාරිකා)

                    2018 අවුරුද්දේ දෙවෙනි සෙමෙස්ටර් කේ  අපි කැම්පස් කෙන් කිසිම විනෝද ගමනක් නොගිය නිසා, මේ පාර  කැම්පස් කේ අපේ කට කන බොන කොල්ලො ටික පොඩි ට්‍රිප් කක් ගියා. මේ පාර අපි යන්න දාගත්තේ රටේ කෙළවරට. ඒ කිව්වේ මාතරට. මාතර කියන්නේ අපේ යාලුවා ලෝචාගේ ගම. ඒ හින්දා නවතින්න පහසුකම් නොමිලේම ලැබුනා.
Lochana M gamage- Shehan's thoughts
ලෝචන
                    කඩවතින් Highway ඒකට දාලා පැය 2ක් යනකොට මාතරට අාවා. ලෝචන ඉන්නේ මාතර කිව්වට මාතරම නෙවෙයි. මාතරට චූට්ටක් ඒහා තංගල්ලේ.. 

                    මාතරින් හක්මන පාරේ දාලා තංගල්ලටත් අාවායි කියමුකෝ. අැත්තටම අපේ ලෝචා ඉන්නේ තංගල්ලටත් චූට්ටක් ඒහා අම්බලන්තොට.. 

                   කොහොමින් කොහොම හරි පැය 5ක දීර්ඝ ගමනකින් පස්සේ අපි ලෝචනගෙ ගෙදරට අාවා. 

                   අාවට පස්සේ අපේ කොල්ලො හැමෝම කිව්වෙ, "ලෝචන උඹ අායෙ ලෙක්චර්ස් ඒන්න ඔ්නේ නෑ. අපි උඹටත් ඒක්ක සයින් කරන්නම්. Exam දවස්වලට විතරක් කැම්පස් වරෙං " කියලා.

                    අපි ගියෙ දවස් 2ක ට්‍රිප් එකක්. පළවෙනි දවසෙ උස්සන්ගොඩ. මෙතන හරි ලස්සන තැනක්. ලස්සනම ලස්සන මුහුදු වෙරලක් තියෙනවා. ඒ වගේම උස්සන්ගොඩ කදු මුදුන හරිම දැකුම්කලුයි.
Shehan at ussangoda beach- Shehan's thoughts

Ussangoda beach- Shehan's thoughts


Ussangoda beach- Shehan's thoughts


Ussangoda beach- Shehan's thoughts


Ussangoda mountain- Shehan's thoughts



Ussangoda mountain- Shehan's thoughts


Ussangoda mountain- Shehan's thoughts

Shehan at Ussangoda beach- Shehan's thoughts

- Shehan's thoughts

කොහෙ ගියත් ක්රිකට් ගහන පුරුද්දක් අපිට තියෙනවානේ. ඉතිං උස්සන්ගොඩ මුදුනෙත් අපි පොඩි සික්ස් අසයිඩ් මැච් ඒකක් සෙල්ලම් කළා.




රෑ වෙලා බීච් ඒක අයිනේ Bonfire ඒකක් ගහලා බාබක්‍යු ඒකක් දැම්මා.


පෝයට කලින් දවස නිසා හද පායලා රෑට බීච් ඒක කලින්ටත් වඩා ලස්සනයි.
Full Moon- Shehan's thoughts

Full Moon- Shehan's thoughts

Full Moon- Shehan's thoughts






පසලොස්වක සද



Chicken BBQ- Shehan's thoughts


රාත්රී භෝජනය 


                    අලුත ගත්ත S9 Phone ඒකකින් ගත්තු Light Painting ටිකක්. 


Shehan light painting- Shehan's thoughts

Shehan light painting- Shehan's thoughts

Shehan light painting- Shehan's thoughts



දෙවෙනි දවසෙ ෆොටෝ


Shehan- Shehan's thoughts

Shehan- Shehan's thoughts

Shehan in a lake- Shehan's thoughts

Gang- Shehan's thoughts










                    අන්තිමේ පහුවදා හවස 3 ට විතර අම්බලන්තොටින් පිටත් වෙලා ගම්පහ අාවා. අපේ බෝඩිමේ කොල්ලො ටික කාලෙකින් ගිය ලස්සනම  ට්‍රිප් කක් කිව්වොත් මම හරි.

                    ඔයත් දකුණු පලාතේ ට්‍රිප් කක් යන්න හිතාගෙන ඉන්නවානම් මේ අත්දැකීම අනිවාර්යෙන්ම ගන්න.  උස්සන්ගොඩ යන්න. 



Comments

Experience of Ravindu Shehan

Experience of Ravindu Shehan
Experience of Ravindu Shehan

Shehan's creations

Shehan's creations
Shehan's creations

Shehan's thoughts

Shehan's thoughts
Shehan's thoughts

Engineer Ravindu shehan

Engineer Ravindu shehan
Engineer Ravindu shehan

Popular posts from this blog

ඉංජිනේරු රස කතා

කූඹියෝ ගැන

Dock

RLOGO

RLOGO