Posts

Showing posts from June, 2018

ලංකාව තියෙන්නෙ දකුණෙ ( විනෝද චාරිකා)

Image
2018 අවුරුද්දේ දෙවෙනි සෙමෙස්ටර් එකේ  අපි කැම්පස් එකෙන් කිසිම විනෝද ගමනක් නොගිය නිසා, මේ පාර  කැම්පස් එකේ අපේ එකට කන බොන කොල්ලො ටික පොඩි ට්‍රිප්එකක් ගියා. මේ පාර අපි යන්න දාගත්තේ රටේ කෙළවරට. ඒ කිව්වේ මාතරට. මාතර කියන්නේ අපේ යාලුවා ලෝචාගේ ගම. ඒ හින්දා නවතින්න පහසුකම් නොමිලේම ලැබුනා.
                    කඩවතින් Highway ඒකට දාලා පැය 2ක් යනකොට මාතරට අාවා. ලෝචන ඉන්නේ මාතර කිව්වට මාතරම නෙවෙයි. මාතරට චූට්ටක් ඒහා තංගල්ලේ.. 

                    මාතරින් හක්මන පාරේ දාලා තංගල්ලටත් අාවායි කියමුකෝ. අැත්තටම අපේ ලෝචා ඉන්නේ තංගල්ලටත් චූට්ටක් ඒහා අම්බලන්තොට.. 

                   කොහොමින් කොහොම හරි පැය 5ක දීර්ඝ ගමනකින් පස්සේ අපි ලෝචනගෙ ගෙදරට අාවා. 

                   අාවට පස්සේ අපේ කොල්ලො හැමෝම කිව්වෙ, "ලෝචන උඹ අායෙ ලෙක්චර්ස් ඒන්න ඔ්නේ නෑ. අපි උඹටත් ඒක්ක සයින් කරන්නම්. Exam දවස්වලට විතරක් කැම්පස් වරෙං " කියලා.

                    අපි ගියෙ දවස් 2ක ට්‍රිප්එකක්. පළවෙනි දවසෙ උස්සන්ගොඩ. මෙතන හරි ලස්සන තැනක්. ලස්සනම ලස්සන මුහුදු වෙරල…

ඉංජිනේරු රස කතා

Image
අපි ඉංජිනේරුවො. අපි වැඩකරන්නේ අලුත් තාක්ෂණය, උපකරන ඒක්ක. අපි ගණිතයට දක්ෂයි.  සමහරු හිතනවා අපි රාජකාරියටම අැලුණු කිසිම විනෝදයක් නැති පිරිසක් කියලා. ඒත් අැත්තටම ඉංජිනේරුවො කියන්නේ මිනිස්සුන්ගෙ ජීවිතවල ප්රශ්න විසදන්න මහන්සි වෙන විනෝදකාමී පිරිසක්. මම මේ කියන්නේ අැත්ත කියලා ඔයාලට තේරෙයි. මේ කතා ටික බලන්නකෝ.






කෝච්චි ගමන


එක්තරා සමුලුවකට සහභාගී වීම සදහා ඉංජිනේරුවන් තුන්දෙනෙකුයි  වෙෙද්‍ය වරුන් තුන්දෙනෙකුයි කෝච්චියෙ නැගලා ගියාලු . දොස්තරලා තුන්දෙනාගෙම අතේ ටිකට් එක ගානෙ තිබුනලු. ඉංජිනේරුවො තුන්දෙනාගෙන් එක්කෙනාටයිලු ටිකට් ගන්න මතක් වුනේ. දැන් ටිකට් චෙක් කරන කෙනා මේ කෝච්චි පෙට්ටියටත් අාවලු. චෙකර් ව අෑතදිම දැකපු ඉංජිනේරුවො තුන්දෙනා හොරෙන්ම ගිහින් දුම්රිය මැදිරියේ එක වැසිකිලියක් අැතුලට ගියාලු. ටිකට් චෙකර් එකිනෙකාගේ ටිකට් චෙක් කරලා අවසානයේ වැසිකිලි දොරට තට්ටු කරලා " අැතුලෙ ඉන්න කෙනා කරුණාකර ටිකට් එක පෙන්වන්න" යැයි කිව්වලු. ඉංජිනේරුවො දොරේ කවුලුවෙන් ටිකට් එකක් තල්ලු කළාලු. චෙකර් ටිකට් එක අරං පන්ච් කරලා අාපහු දුන්නාලු. 

මේ සිද්ධිය බලාගෙන හිටපු දොස්තරලා තු…

ලංකාවේ උපාධි

Image
** A/L කියන්නේ පනස් පන්දාස් ගානකින් 24000ක් තෝරාගන්න ආණ්ඩුවෙන් තියෙන විභාගයක් විතරයි. ** මේක මේ කෑගහන අයට තේරෙන්නෑ. දැන් මෙහෙමනේ. දැන් ඔය රස්සාවල් නෑ නෑ කිය කිය උද්ගෝෂණය කරන අය ඉන්නේ. එයාලට රස්සාවල් නැත්තේ රස්සාවල් වලට තෝරාගන්න තියෙන තරග විභාගයෙන් එයාලට pass වෙන්න බැරි වුන නිසානේ. 

** එතකොට දැන් ඇයි එහෙම විභාගෙකින් තෝරාගන්නේ.? මොකද ඒ ආයතන වල හැමෝටම රස්සා දෙන්න පුරප්පාඩු නැති හින්දනේ. 

** ඒ තරග විභාග වලින් සමත් වෙන සීමිත පිරිසකට විතරක් රැකියා දෙනවනේ. දැන් එතකොට මේ තරග විභාගය සාධාරණද? නෑ. තරග විභාගයෙන් ගත්තු ලකුණු ගාන මේ රස්සාව කරන්න අවශ්‍ය සුදුසුකමක් ද? නෑ.**

** ඒ විභාගයට පෙනී සිටින හැමෝටම ඒ රස්සාව කරන්න අවශ්‍ය සුදුසුකම තියෙනවා. ඒ තමයි ඒ අයගෙ උපාධිය. ** හැබැයි සුදුසුකම් තියෙන හැමෝටම රස්සා දෙන්න බැරි නිසා තමයි අාණ්ඩුවෙන් ඒ විභාගෙ තියන්නේ. 

දැන් ඔය සිද්ධියම ලංකාවේ උසස් පෙළ ගැන හිතලා බලන්නකෝ. 

** ලංකාව අැතුලෙ උසස් අධ්‍යාපනය ලබන්න සුදුසු බුද්ධි මට්ටමක් තියෙන දක්ෂ ළමයි ලක්ෂගාණක් ඉන්නවා. හැබැයි අාණ්ඩුවෙ කැම්පස් වල ඉඩ තියෙන්නේ 25000 කට විතරයි. ඉතිං මොකද කරන්නේ. තියෙනවා විභාගයක් උසස් පෙළ. 
** …

Experience of Ravindu Shehan

Experience of Ravindu Shehan
Experience of Ravindu Shehan

Shehan's creations

Shehan's creations
Shehan's creations

Shehan's thoughts

Shehan's thoughts
Shehan's thoughts

Engineer Ravindu shehan

Engineer Ravindu shehan
Engineer Ravindu shehan

Dock

RLOGO

RLOGO